කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..
Latest News
මාතලේ තැපැල් ඡන්දයත් ගෝඨාභයට
මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
ත්‍රිකුණාමලය තැපැල් ඡන්දය සජිත් ජය ගනියි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ..
අම්බලන්ගොඩ ගෝඨාභය ජය ගනියි
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
නිකුත් වූ ප්‍රතිඵල අනුව ගෝඨා ඉදිරියෙන්
මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි.
මොණරාගල තැපැල් ඡන්දය ගෝඨා ජය ගනියි
මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්දය සජිත් දිනයි
වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 6669කින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තේය.
නල්ලූර් සජිත් දිනයි - සැසදීමක් සමගින්
යපනය නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ. ඒ වැඩි ඡන්ද 25769කිනි.
ගාල්ලේ තැපැල් ඡන්දය ගෝඨා ජය ගනියි
ගෝඨාභය රාජපක්ෂ 25099 සජිත් ප්‍රේමදාස 9093 අනුර කුමාර 2450
කෑගල්ලේ ප්‍රතිඵලය බොහෝ දුරට ප්‍රමාදයි
කෑගල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එහි සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන ඒම අව
තැපැල් ඡන්ද ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි
තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
විශේෂ මැතිවරණ සජීවී විකාශය ඇරඹෙයි
අද ෆේස්බුක් හා අද Youtube නාළිකාව හරහා විකාශය කරන විශේෂ මැතිවරණ විකාශය ආරම්භ විය.
ගංවතුර නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයි
රත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල
සමාජ මාධ්‍යයේ යන ප්‍රතිඵල අසත්‍යයි
මේ වන විට සමාජ මාධ්‍ය තුළ නිල නොවන ලෙස සඳහන් කරමින් පළකරන තැපැල් ඡන්ද ප්‍රතිඵල වල කිසිම සත්‍යතාවක් නොමැති බව මැති
ඡනපති පත් වන්නේ කොහොමද?
ජනපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා පත්වන ආකරය පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ගැන සංසන්දයක්
මේ අනුව එම ජනපතිවරණය මෙන්ම මෙවර ජනපතිවරණය තුළද ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අයුරු දක්නට ලැබේ.
නූරියවත්තේ පහරදීමට තිදෙනෙක් අත්අඩංගුවට
දැරණියගල, නූරියවත්තේදී පුද්ගලයන් තිදෙනෙකුට පහරදීමේ සිදුවීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොල
මුල්ම ඡන්ද ප්‍රතිඵලය රත්නපුරයෙන්
මුල්ම ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කො
බරපතල සිදුවීම් නෑ
බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට ආශිර්වාද
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මැතිවරණ ප්‍රතිඵලය හෙට දිනයේදීම
ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය හෙට දිනයේදීම ප්‍රකාශ කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රි
ඡන්දය භාවිත කිරීම සියයට 80 ඉක්මවයි
ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ටත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
පාස්කු ප්‍රහාරය වේදනාකාරීම සිදුවීමයි - වළක්වා ගැනීමට හැකියාව තිබුණා
මගේ නිලකාලයේ සිදුවූ වේදනාකාරී සිදුවීම අප්‍රේල් පාස්කු ප්‍රහාරයයි. මිය ගිය ජනතාව මා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සි
මම කඩුව පාවිච්චි කළා - ජනපති
ජනාධිපතිවරයෙක් වශයෙන් මා ගනු ලැබු ඇතැම් තීන්දු තීරණ ආන්දොලනාත්මකයි. සමහර අය කිව්වා මම කඩුව එළියට ගත්තා මිසක් කඩු
ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
මහනුවර ජනාධිපති මන්දිරයේ සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව ...
මහ බැංකු වෝහාරික විගණනයේ පුදුමයට පත්වන කරුණු තිබෙනවා - ජනපති
මහ බැංකු මහා මූල්‍ය වංචාව. මේ රටේ රාජ්‍ය ආයතනයක සිදුවූ ඉහළම වංචාවයි.
ප්‍රතිපත්තිමය ගැටලු නිසා කළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වුණා - ජනපති
තමා හා ආණ්ඩුව අතර ඇතිවූ ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් රට හා ජනතාව වෙනුවෙන් සිදුකළ යුතුම දේ සිදුකිරීමට නොහැකි වූ බ
මැතිවරණ විශේෂ විකාශයක් අද FB හා YOUTUBE නාළිකාවෙන්
ජනපතිවරණයට අදාළව විශේෂ මැතිවරණ විකාශයක් අද ෆේස්බුක් පිටුව (https://www.facebook.com/ada.daily/) හා ada news paper youtube ( https://www.youtube.com/user/0728660634) නාලිකාව හරහ
ජන්දය ප්‍රකාශ කිරීම අවසන්
2019 ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට අවසන් විය.
හපුතලේ ගැටුමකින් තිදෙනෙකු රෝහලේ
හපුතලේ ඔහිය දුම්රිය ස්ථාන භූමිය ආසන්නයේ අද 16 පොදුජන පෙරමුණේ පිරිසක් හා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පිරිසක් අත

