නිකුත් වූ ප්‍රතිඵල අනුව ගෝඨා ඉදිරියෙන් By .. // 2019 නොවැ 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි. කෙසේ වෙතත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම මේ වන විට 50%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවීමට නොහැකි වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles