කොළඹ තැපැල් ඡන්දයත් ගෝඨාට


කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

ගෝඨාභය රාජපක්ෂ 21717

සජිත් ප්‍රේමදාස 8294

අනුර කුමාර 2229



Recommended Articles