බරපතල සිදුවීම් නෑ By රුවන් කාශ්‍යප // 2019 නොවැ 16 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. දැරණියගල නූරියවත්තේදී ලේ ගැලීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles