ඡන්දය භාවිත කිරීම සියයට 80 ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 16 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම 80%ටත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. එසේම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉතාමත්ම සාමකාමිව සිදුවූ බවත් එම සංවිධාන සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles