ගංවතුර නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයි


රත්නපුර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ ඇතිවූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව මැතිවරණ කොමිෂම සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.



Recommended Articles