නල්ලූර් සජිත් දිනයි - සැසදීමක් සමගින්


යපනය නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ. ඒ වැඩි ඡන්ද 25769කිනි.

සජිත් ප්‍රේමදාස 27605

ගෝඨාභය රාජපක්ෂ 1836

සිවාජිලිංගම් 659

යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිශතය 2015 වසරේ ප්‍රතිභලය හා සැසදීමේදී හංසයා ලකුණ තවදුරටත් ඉදිරියට පැමිණ ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පසුපසට පැමිණ තිබේ.

වසර මහින්ද මෛත්‍රී සජිත් ගෝඨා වෙනස
2015 5405 24929     මෛත්‍රී 19524
2019     27065 1836 සජිත් 25769

 



Recommended Articles