ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහාය වීමේ
Latest News
ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය - හෙට රෑ 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිරෝධායනයට පාසල් යොදා ගැනිමේ කිසිදු උවමනාවක් නෑ
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටු
තවත් ආසාදිතයන් තුනක් හමුවෙයි -සමස්ත ගණන 630යි
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 630ක් දක්වා වර්ධනය වී තිබේ.
කුරුණෑගලින් තවත් ආසාදිතයන් 3ක් හමුවෙයි - කුරුණෑගල සමස්ත ගණන 21
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑග
කොවිඩ් ආසාදිතයන් 627ක් දක්වා ඉහළට
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.
COVID - 19 අරමුදලේ ශේෂය මිලියන 878 දක්වා ඉහළට
තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්
පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික පුනරුදයට අත දෙන්න චීනය සූදානම්
“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ
ඉන්දියාවේ සිට තවත් සිසුන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන
හෝමාගම මුලික රෝහල අද සිට කොරෝනා ආසාදිතයින්ට පමණක් වෙන් කරයි
කොරෝනා ආසාදනය වි ඇති බවට සැක සහිතව ප්‍රතිකාර කර හෝමාගම මුලික රෝහල අද දිනයේ සිට කෝවිඩ් ආසාදනය බවට තහවුරු කර ගත් රෝග
ජාතික අක්ෂි රෝහලේ සායන හා ඖෂධ පිළිබඳව දැනගැනිමට විශේෂ දුරකථන අංකයක්
COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා සදහා පමණක් ක්‍රිය
කෝවිඩ් ආසාදනය වු නාවික හමුදාවේ මුළු පිරිස 226
මේ වන විට කොරෝනා ආසාදනය වු නාවික හමුදාවේ පිරිස් 226 දෙනෙක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර ශිල්වා මහතා පවසයි .
අද වාර්තා වු කෝවිඩ් ආසාදිතයින් තිදෙනාම නාවික හමුදාවේ පිරිස්
අද (29) දිනයේදි කෝව්ඩ් ආසාදනය වු පිරිස් තිදෙනෙක් හමුවි ඇති බවත් ඔවුන් තිදෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය අ
ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ඉල්ලිමක්
ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙ
නොවැම්බර් 16ට කලින් මේ වෛරසය රටේ පැතිරුණානම් තත්ත්වය හිතාගන්නවත් බෑ - ඩිලාන්
වැරදීමකින් නොවැම්බර් 16 කලින් මේ වෛරසය මෙරට පැතිරුණා නම් අද රටේ තත්ත්වය කෙසේ විය හැකිද යන්න ගැටලූවක් ඇති වන බව හිට
කුලියාපිටියේ සියලු කඩ වසා දමයි
කුලියාපිටිය නගර සීමාව තුල ඇති සියලුම ව්‍යාපාරික ස්ථාන අද (29) සිට මැයි මස 04 වැනිදා දක්වා වසා තැබිමට කුලියාපිටිය නගර
මධ්‍යම පළාතෙන් කොරෝනා රෝගීන් 28 දෙනෙක්
මේ වන විට මධ්‍යම පළාත තුළින් කොවිඩ්-19 රෝගීන් 28 දෙනෙකු හමුවී තිබෙන බවමධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්
ඩෙංගු ව්‍යාප්තිය ගැන අවධානය නොකළොත් ව්‍යවසනයක් - ඇමතිනී පවිත්‍රා
ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති හෙයින් ඉදිරිකාලය තුළ ඩෙංගු ම
PET SCAN යන්ත්‍රයට යොදා ගන්නා ඖෂධයක් ලංකාවේ නිපදවීමට යයි
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිතා කරන විකිරණශිලිත්වය භාවිතා කරන FDG- FLUORODEOXYGLUCOSE ඖෂධ
කොවිඩ් රෝගීන් 622ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.
කෙරවලපිටිය සායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක 80 දෙනෙකු PCR පරික්ෂණයට
පුද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන යන වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ රසායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක සේවය කර
වියදම් අනුමත කිරීමට පාර්ලිමේන්තුව කැඳවන්න මංගල ජනපතිගෙන් ඉල්ලයි
මෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ
කොවිඩ් පැතිරීමේ අවධානම තිබෙන්නේ රතු දිස්ත්‍රික්කවල විතරයි
මේ අදිරි නීතිය ලිහිල් කරන එකත් සමග දේශපාලනය ගාවගන්න හොඳ නැහැ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි ඇදිරි නීතිය දාන්නේ ලිහ
බෝම්බයට පැරදුන්නැති උත්සාහය
2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්රහාරයන්ට හා වෙඩි ප්රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හා
උතුරු කොළඹ ශික්ෂණ රෝහල කොරෝනා රෝගි පරික්ෂාවට සුදානම්
කොරෝනා සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල අවශ්‍ය සියලුම පහසුකම් සපුරා ගෙන ඇතැයි රාග
මැයි 4 දා සිට තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් විවෘතයි
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත ක්රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැ
වතු කම්කරුවන් දැනුවත් කිරිමක
කොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිළි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිම
අගලවත්තේ නව කොරෝනා ආසාදිතයන් පස් දෙනෙක්
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් හතර ද
ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුත් සමුගනියි
ප්‍රවීණ සටන් රංගන ශිල්පි ඇලේක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29දා) අභාවප්‍රාප්ත වූයේය
යාපනය හා මුලතිව්හි යුදහමුදාවෙන් විෂබීජහරණ වැඩසටහන්
කොරෝනා වයිරස් පැතිරීමේ අවදානම හේතුවෙන් යාපනය හා මුලතිව්හි යුදහමුදා මූලස්ථාන විසින් නගරයේ පොදු ස්ථාන සියල්ලක්ම

