ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය - හෙට රෑ 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය


කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.



Recommended Articles