හෝමාගම මුලික රෝහල අද සිට කොරෝනා ආසාදිතයින්ට පමණක් වෙන් කරයි


කොරෝනා ආසාදනය වි ඇති බවට සැක සහිතව ප්‍රතිකාර කර හෝමාගම මුලික රෝහල අද දිනයේ සිට කෝවිඩ් ආසාදනය බවට තහවුරු කර ගත් රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්  වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද දින කෝවිඩ් මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles