එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Latest News
ලෝකයේ කොවිඩ් ආසාදිත වූවන් ලක්ෂ 32.5 ඉක්මවලා
නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
රුසියාවේ අගමැතිත් කොවිඩ් වෛරසයට ගොදුරු වෙලාලු
ලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.
පීඩාවට පත් කළාකරුවන්ට සහන
කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති කළාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උ
ඇඳිරි නීතිය ඉවත් කරන ආකාරය ගැන පැහැදීමක් නෑ
අපේ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ ඡන්දය තියන්න තරම් මේ ආණ්ඩුව ආත්මාර්ථකාමී වුණා. ඒක ඉතාමත්ම ලැජ්ජාසහගත තත්වයක්.
රිෂාඩ්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
අපරාධ පරීක්ණෂ දෙපාර්තමේන්තුව හරහා කරන මෙම ක්‍රියාවලිය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන විරුද්ධ මත දරන්
ලාංකිකයන් 100ක් ආපසු කොරියාවට යති
කොරියාවේ සේවය කර නිවාඩු මත පැමිණි ලාංකිකයින් පන්සියයකට ආසන්න පිරිසක් ආපසු යාමට නොහැකිව සිටින අතර ඉන් රටපුරා විස
කොවිඩ් රෝගීන් 663ක් දක්වා ඉහළට
නව කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
යුද හමුදාපති අස්වැන්න නෙලයි
අපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන් තැනකට ගේනවා. කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂ
වරකාපොල සුපිරි වෙළසැළක තැබෑරුමේ ගින්නක්
මෙම ගින්න හේතුවෙන් ඇති වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළෙඳ සැලෙහි කළමනාකරු හා තව
යල කන්නයේ හෙක්ටයාර් 523500ක් වගාකිරීමට අවධානය
ඒ සදහා පොහොර මෙට්‍රික් ටොන් 150000 ක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ත
පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති විපක්ෂයට කියයි
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්රකාශනයට ඊයේ (29
කොවිඩ් ආසාදිතයින් 660 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
මෙවර වෙසක් සතිය 4 වෙනිදා සිට ඇරඹෙයි - බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි ඉල්ලිමක්
මෙවර වෙසක් සතිය මැයි 4 වෙනිදා සිට ක්‍රියාත්මක වන බව බෞද්ධ ශාසන හා සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය අද පැවති ම
නිරිදේශ අනුව ආයතන පවත්වාගෙන යන්නේදැයි අවධානය
ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපති
පරීක්ෂණ කට්ටල ලංකාවේ නිපදවීම අරඹයි
මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේ බව අද අණාවරණ
මංගලගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු ලිපියක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට ස
පාර්ලිමේන්තු රැස්වන දිනයක් නැති නිසා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකියි
නව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නම් කර නොමැති හෙයින් රජයේ කටයුතු සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකි බව හිටප
ප්රතිශක්තීකරණය වර්ධනයට දේශීය ඖෂධ දායක කර ගැනීමට අවධානය
නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කි
අඩු පාඩු මග හැරීමින් කොරෝනා මර්දනය සාර්ථක කරගත යුතුයි
රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්
කොල්කටා සිටි ලාංකික සිසුන් 125ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් ස
කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට
නව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
මෙරට කොරෝනා ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවි ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පිරිසෙන්
මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය
අද සවස් වන තුරු කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වි නෑ
අද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය ස
පොළොන්නරුව රෝහලට සැක සහිත කොරෝනා රෝගී්න් පරික්ෂා කිරිමට ආරක්ෂිත කුටියක්
කෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදු
අගලවත්තේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 7දක්වා ඉහළට
අගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා ආසාදිතයෙක් අලූතින් හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශය
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නි
කෘෂි සහ වෙනත් භාණ්ඩ වෙළෙඳ හුවමාරුවට ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ හැකියාව ජනපති විමසුමට
ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිප
රුසියාවේ ගෙවීගිය දිනය තුළ අලුතින් ආසාදිතයන් 7,000ක්
සමස්ත ආසාදිතයන් 100,000 ඉක්මවා යමින්, ආසාදිතයන් වේගයෙන් ඉහළ යන රටක් බවට රුසියාව පත්වෙමින් තිබේ.
පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් හා මරණ වාර්තාවීමෙන් ලංකාව සාර්ථක තැනක
පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.

