කොවිඩ් ආසාදිතයන් 627ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 5ක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles