තවත් ආසාදිතයන් තුනක් හමුවෙයි -සමස්ත ගණන 630යි By රුවන් කාශ්‍යප // 2020 අප්‍රේ 29 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 630ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී මේ දක්වා පස්වරු 8.00 වන විට වාර්තා වී ඇති රෝගීන් ගණන 11කි. Facebook Twitter Google+ Recommended Articles