කෝවිඩ් ආසාදනය වු නාවික හමුදාවේ මුළු පිරිස 226


මේ වන විට කොරෝනා ආසාදනය වු නාවික හමුදාවේ පිරිස් 226 දෙනෙක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි .

මේ අතරින් 147 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින් බවත් 79 දෙනෙකු කඳවුරෙන් පිටත නිවාඩු ලබා සිටි පිරිස් බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අද (29) දින පැවති කෝවිඩ් මර්දන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.



Recommended Articles