සෙනසුරාදා අවසන්වන විට ඇමෙරිකාවේ පමණක් රෝගීන් මිලියන 1.1 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 66,224 කි.
Latest News
ආණ්ඩුව නැවතත් මෙගාඩීල් දැමීමට කටයුතු කරනවා
කෝවිඩ් 19 හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් ලබාදීමට රුපියල් කෝටි 850ක් වැය කළ ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිව
නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි
‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ අ
එජාපය ස්ථාවරය වෙනස් කරයි - අගමැතිගේ රැස්වීමට නොයයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලිය ගහ මන්දිරයට කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට තීරණය ක
රටට සහ ජනතාවට සෙත් පතා අනුරපුරේ ආගමික වතාවත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02දා) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන
හොරණ ආයෝජන කලාපයේ 50කට ආසන්න පිරිසක් PCR පරික්ෂණයට
හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණයකට භාජනය කළ බව කලුතර ප්‍රාදේශීය සෞඛ්
ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 25206ක්
පසුගිය 26 දිනයේ සිට ඊයේ (02දා) තෙක් සෑම දිනයකම පී.සී.ආර්. පරීක්ෂණ 1000 සීමාව ඉක්මවා සිදුකර තිබේ.
මේ වන විට ත්‍රිවිධ හමුදාවෙන් නිරෝධායනය වු පිරිස 4917ක්
කොරෝනා ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරුණු පිරිස් අතරින් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදාව විසින් නිරෝධායනය වු 4917 දෙ
උතුරු මැද පළාතේ පාසල් විවෘත කීරීමට සම්බන්ධයෙන් ගුරු සංගමයේ විරෝධය
උතුරු මැද පළාතේ පාසල් ඉදිරි සතියේ දී ආරම්භ කිරීමට, උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙන බවත්, පැතිර ය
කොරෝනා ආසාදිතයින් ගණන 706 දක්වා ඉහළට
කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අකුරැස්ස ප්‍රා.සභාවේ සභාපති ඇතුළු තවත් සිවු දෙනෙකු පොලිස් අත්අඩංගුවට
ඇදිරි නීති බලපත්‍රයක් නොමැතිව අකුරැස්සේ සිට ශ්‍රි පාදස්ථානය දක්වා යාමට පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපත
විපක්ෂයට ඇත්තේ කොවිඩ් වෛරසය පැතිරයාම පිළිබඳ බියක් නොව ,මැතිවරණයට ඇති බියයි
පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල් දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමුරනිල්- සජිත්-අනුර-හකීම් කල්ලිය කොවි
නුවරඑළියෙන් හමුවු කොරෝනා ආසාදිතයා ඇසුරු කර පුද්ගලයින් PCR පරීක්ෂණයට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත, දිග්ගල්පොත්ත , ඇකිරිය ගම්මානයෙන් හමුවීමත
තවත් රෝගීන් 10ක් සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 10ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අගමැතිගෙන් විපක්ෂයට විවේචනයක්
මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ
අකුරණ හා බේරුවල විවෘත කරයි
කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ බේරුවල (පන්නිල හා චීන කොටුව) හා මහනුවර අකුරණ යළිත් සාමාන්‍ය කට
ඉතාලියේ හෙට සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කරයි
නිවසින් පිටතට යාමේ අවසර පත්‍රයක් සමග හෙට (04) දිනයේ සිට ඉතාලිය ලොක් ඩවුන් තත්ත්වයෙන් සීමා සහිතව ලිහිල් කිරිමේ තත්
නෙදර්ලන්ත ගුවන් යානයක් මත්තලට ගොඩබස්සවයි
ගාල්ල වරායේ නවතා තිබෙන නෞකාවක කාර්ය මණ්ඩලයක් රැගත් ගුවන් යානයක් නෙදර්ලන්තයේ ඈම්සට්රඩෑන් සිට පැමිණ අද (03දා) මත්ත
කොළඹින් වතුකරයට පැමිණි පිරිස නිවාස වලම ස්වයං නිරෝධානයට
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පැනවු ඇදිරි නිතිය හමුවේ කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසක්
නිදහස් වෙළඳ කලාප ආශ්රිත නිෂ්පාදන ආරම්භ කළ යුත්තේ සෞඛ්යාරක්ෂිත උපදෙස් මතයි
නිදහස් වෙළඳ කලාප ආශ්රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ක
නිරෝධානය වෙමින් සිටි මිත්තණිගේ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව
ඇයගේ දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා අදාළ අංශ වෙත යොමු කිරීමෙන් අනතුරු ව දේහය නිරෝධායන නීති රෙගුලාසි මත අවසන් ක
මහර බන්ධනාගාරයෙන් පැන යාමට තැත් කල සැකකරුවකු මරුට
රාගම පොලිස් වසමේ පිහිටි මහර බන්ධනාගාරයේ ’’ඕ’’ වාට්ටුවේ රදවා සිටි සැකකරුවන් 8 දෙනකු අද ( 03) දා අලුයම 3.10 ට පමණ බන්ධන
කොරෝනා නිසා හුදකලා කල මහකච්චකොඩි ගම්මානය යළි විවෘතයි
කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබලෙකු හමුවීමත් සමඟ හුදකලා කර තිබූ වවුනියාව මහකච්චකොඩිය ගම්මානය ඊයේ ( 02) දා සිට යළි ව
අගමැතිගේ රැස්වීමට සමහරු එන් නැත්තේ දේශපාලන කුහකම නිසයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (04දා) අරලිය ගහ මන්දිරයේ සාකච්ඡාවට පැමිණෙන ලෙස
ජාඇල පොලීසියේ රාජකාරියේ නියුතු සියලු පිරිස් PCR පරික්ෂණයට
වැඩ බලන පොලිස්පති තුමාගේ විශේෂ ඉල්ලිමක් පිට ජාඇල පොලිස් ස්ථානයේ සාමාජිකයන් 90 දෙනෙකු ඊයේ දින (2) කටාන පොලිස් අභ්‍යා
මැයි 11 සිට පොදු ප්‍රවාහනය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 11 සිට ලිහිල් කිරීමට රජය විසින් ගෙන ඇත
එංගලන්තයේ සිසුන් ගෙන ඒමට ශ්‍රී ලන්කන් යානයක් යයි
එංගලන්තයේ, ලන්ඩන් නුවර, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙ
මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ
2019 දෙසැම්බර් මස පවත්වන ලද මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල ඊයේ (02දා) නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 25,000 -බ්‍රසීල් රුසියා අවදානම්
බ්‍රසීලයේ ආසාදිත 100,000 සීමාවට, ගෙවීගිය පැය 24ට මරණ 421ක් වාර්තා වන බව දත්ත වාර්තා පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිගේ දරුවාට කොවිඩ් වෛද්‍ය නමත් ඈඳයි
කොරෝනා වෛරසයෙන් තමාට යළි ජීවිත දානය දුන් වෛද්‍යවරුන් සිහි කරමින් මෙම නම් තැබීම බොරිස් යුවළ සිදුකරයි.

