ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ 25206ක්


ශ්‍රී ලංකාවේ මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂන 25206ක් සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පසුගිය 26 දිනයේ සිට ඊයේ (02දා) තෙක් සෑම දිනයකම පී.සී.ආර්. පරීක්ෂණ 1000 සීමාව ඉක්මවා සිදුකර තිබේ.

මෙම දින අතරදී වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය පසුගිය 27 දා සිදුකර ඇති අතර එදින සිදකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 1869කි.



Recommended Articles