තවත් රෝගීන් 10ක් සුවය ලබයි


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 10ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සුවය ලබා ඇති රෝගීන් ගණන 182ක් වෙයි. තවත් රෝගීන් 516ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles