අකුරණ හා බේරුවල විවෘත කරයි


කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් හුදෙකලා කර තිබූ බේරුවල (පන්නිල හා චීන කොටුව) හා මහනුවර අකුරණ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබේ.

මෙම ප්‍ර දේශවලින් කොවිඩ් 19 රෝගය පොකුරු වශයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ආදාළ ප්‍ර දේශ හුදෙකලා කරනු ලැබීය.

ඉන් අනතුරුව එම ප්‍ර දේශවල ජනතාව නිරෝධානය ක්‍රියාවලියට යොමු කළේය.



Recommended Articles