කොරෝනා ආසාදිතයින් ගණන 706 දක්වා ඉහළට By .. // 2020 මැයි 03 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදිත මුළු රෝගීන් ගණන 706 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. අද දිනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇත. මේ වන විට 182 කු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles