මන්ත්‍රී රිෂාඩ් හා මන්නාරම රදගුරු අතර හමුවක්


සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුදීන් මහතා හා මන්නාරම රඳගුරු එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් පවත්වා තිබේ.

ඊයේ (23දා) මන්නරම රදගුරු නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇති අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් මුදනාබීන් මහතාද එක්විය.

 



Recommended Articles