කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 19ක් සොයා ගැනේ


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සඟවා තිබූ ජංගම දුරකථන 19ක් අද (24) සිදුකළ විශේෂ සෝදිසියක දී සොයාගෙන ඇත.

නේවාසිකයන් රඳවන අංශයක් අසළ වළක් හාරා ඒ තුළ මෙම ජංගම දුරකථන සඟවා තබා තිබේ.



Recommended Articles