තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහල ගොස් ඇත.
Latest News
එජාප නායකයා වෙලා ජනපති හෝ අගමැති පුටුවට යනවා - නවීන්
වසර 26 ක් පවතින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් , එම නායකයා විමට අවශ්‍යය සුදුසුකම් තමන්ට ඇති බවත් එ
මරණයට පත්වූ පුත්තලම දැරිය බරපතල ලෙස දුෂණයට වෙලා
පුත්තලම ආසිරිගම දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලීක රෝහලේ විශේෂඥ අධික
තවත් 12 දෙනෙකු පූර්ණ සුවය ලබයි
තවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ
තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් හඳුනාගනියි
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගල විනාශ කළ රාජ සභා මණ්ඩපය බැලීමට ඥානසාර හිමි වඩිති
පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්
ගසාගෙන ගියා කිව් ගල්කිස්ස වෙරළේ අද තත්වය
කවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටි
නේවි කෝවිඩ්-19 ආසාදිතයන් ගණන තුනක් දක්වා අඩු වෙයි
නාවික හමුදාවේ කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්ණායක ඇතුලත් ගැසට් එක මුද්‍රණය නොකොට පොල් ගෑවද? - රනිල්
රටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩග
පැහැර ගත් මෝටර් රථය සැකකරුවන් සමග අත්අඩංගුවට
ගිරිඋල්ල කොහිලවල ප්‍රදේශයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් එම මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව ප
බස් ගාස්තු වැඩිකරන්න කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ - ඇමැති අමරවීර
බස්රථවල ගාස්තු වැඩිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මිනුවන්ගොඩ කුඩු ජාවාරම ඇල්ලුවේ මගේ මැදිහත්වීම අනුවයි
කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හ
පිළියන්දළ පොලිස් නිලධාරීන් 41කට කොරෝනා නෑ
හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් සැරයන්වරිකට කොරෝනා රෝගය වැළඳීමත් සමග නිරෝධායන මධ්
විශාදය ඇති පුද්ගලයෙක් දිවි නසාගනියි
මත්තොගොඩ සමගි උයන ප්‍ර දේශයේ තෙමහල් නිවසකින් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.
කෑගල්ලේ නාය යෑම් ගැටලුවට ජනපතිගෙන් විසඳුම්
කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක්
රබර් සඳහා නිසි මිලක් ලබාදෙනවා - ජනපති
රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නිරෝධායනය වීමට ගිය හමුදා නිලධාරියාගේ නිවස හොරු කඩයි
කන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පි
කොරොනා නිසා ලංගම දෛනික ආදායම් අහිමිවීම මිලියන 10ක්
විදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි.
උඩු මහලෙන් පැන පුද්ගලයෙකු සියදිවි නසාගනියි
මත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇත.
හිටපු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවෙගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 140,000 සීමාව පසුකර ගිහින්
මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇත
දකුණු කොරියාවේ සෝල් හි ආසාදිත පොකුර තව සක්‍රීයයි
සෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි
වර්තමාන වේගයට ගියොත් අගෝස්තු 10දා ආසාදිතයන් මිලියන 2ක් - රාහුල් ගාන්ධි
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් අගුලු දමා තිබියදීත්, වෛරසය ආසාදිතයන් 34,884ක වාර්තාගත වැඩිවීමක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදි
ගාල්ලෙන් 221ක් ස්වයං නිරෝධායනයට
කන්දකාඩු සිද්ධියට ආදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති
ආසාදිතයන් හමුවීමත් සමග චීනය යළි පරීක්ෂණ අරඹයි
චීනයේ ෂින්ජියැන් හි කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමත් සමග යළිත් ආසාදිත පොකුරක් මතුවීමේ ඉඩකඩ සලකා මහා පරිමාණ කොවිඩ්-19 ප
පිලියන්දල 78 දෙනාට කොරෝනා නෑ
කොරෝනා රෝගය වැළඳුණු පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලා ගමන් කළ බව කියන පිළියන්දල නගරයේ ව්‍යාපාර
අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද (19) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගෝලීය ආසාදිත වර්ධනයේ තව වාර්තාගත දිනයක් -WHO
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්රබලතම රාජ්‍යයන් කි
මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළට
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වුන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2704 දක්ව
ලොව පුරා කොවිඩ් ආසාදිත 14,223,000ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්

