අටලුගම නොසන්සුන්තාවයක්


අටලුගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිළධාරින් හට පහර දී ඇත.

පහරදීමෙන් නිළධාරින් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කර සිටියි.



Recommended Articles