මැඩගස්කර ජාතික මව හා දියණිය අත්අඩංගුවට


වලංගු වීසා නොමැතිව ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක නැවතී සිටි මැඩගස්කර ජාතික  කාන්තාවක් හා ඇගේ දියණිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි

කාන්තාවගේ වයස අවුරුදු විසිනවයක් හා  දියණියගේ වයස අවුරුදු දහයක් වන බවත් පොලිසිය කියයි .

ගල්කිස්ස පොලිසියට පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට  ගත් මව සහ දියණිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ 

බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles