හෙටත් පළාත් කිහිපයකට වැසි


බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය , හම්බන්තොට ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ තරමක තද සුළං ඇති විය හැක.



Recommended Articles