රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවසට


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගණ ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද උදෑසන මෙරටුව පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබූවා.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා පස්වරු 4ට මොරටුමුල්ල මෙතොදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



Recommended Articles