ලංකා සභාවේ කොළඹ රදගුරු ලෙස දුෂන්ත රොද්‍රිගෝ පියතුමා පත් කෙරෙයි By .. // 2020 සැප් 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකා සභාවේ කොළඹ රදගුරු ලෙස දුෂන්ත රොද්‍රිගෝ පියතුමා පත්කර ඇත. කැන්ටබරි අගරදගුරු, ජස්ටින් වෙල්බි පියතුමා විසින් දුෂන්ත රොද්‍රිගෝ පියතුමා රදගුරු ලෙස පත්කළ බව නිවේදනය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles