ඉකුත්දා කඩා වැටුණු මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවීමෙන් නිවසක සිටි කුඩා බිලිඳෙක් ඇතුළු තිදෙනෙකු ජිවිතක්ෂයට පත් විය.