ඇමතිවරුන්ට අවශ්‍ය ලෙස උපදේශකයන් බඳවා ගැනීමට තිත


ඇමතිවරුන්ට අවශ්‍ය ලෙස උපදේශකයන් පත්කර ගැනීම නවතා දමමින් උපදේශකයන් බඳවා ගැනීමේදී නිර්නායක තුනක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව,

අදාළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීම

දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ තනතුරක් හෙබවූ පුද්ගලයෙක් වීම

පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වීම යන නිර්දේශ ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.



Recommended Articles