තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට.
Latest News
සංචාරක ආකර්ශනය වැඩිවන අයුරින් මිරිජ්ජවිල උද්භිද උද්‍යානය දියුණු කරනවා
සංචාරක ආකර්ෂණය වැඩිවන අයුරින් මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යාන දියුණු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත
ආපනශාලාවක ගැටුමකින් එහි සේවකයෙකු මරුට
වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේ රාත්‍රී ජංගම ආපනශාලාවකට අද (30) අලුයම පොලු මුගුරු සහ තියුණු ආයුධ රැගෙන කඩාවැද
ගංජා ග්‍රෑම් 8ක් සමග මාලදිවයින් ජාතිකයන් 4ක් දැලේ
කේරළ ගංජා ග්‍රෑම් අටක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් සිව් දෙනෙකු 30 දා, අත්අඩංගුවට ගත් බව කොහුවල පොලීසිය පවසයි .
මහනුවර සිදු කම්පනය හේතු තුනක් නිසා සිදුවිය හැකි බව පරීක්ෂණ කණ්ඩායම කියයි
දිගන තලාතුඔය ආදී ප්‍රදේශවලට ඉකුත් සෙනසුරාදා(29) දැනුනු සුළු භූ කම්පන තත්ත්වය හේතු තුනක්නිසා සිදුවිය හැකි බවඒ පිළි
ගම්පහ රෝහලේ වායු සමිකරණ දෝෂයක් නිසා ශල්‍යකර්ම නවති
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවක් හේතුවෙන් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ
මම බන්ධනාගාර කොමසාරිස්තුමාට නියෝග කරා පේ‍්‍රමලාල්ව ඊලඟ පාර්ලිමේන්තු සැසිවාරයට කැඳවන්න
19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ඵලදායි සාකච්ජාවක් තවම සිදුවි නොමැති බවත් පැහැදිලිවම නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය
ගෝලීය කොවිඩ් ආසාදිතයන් මිලියන 25ක සීමාව පසුකරයි
වෛරසය පැතිරීම පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකය බොහෝ දේ ඉගෙන ගෙන තිබුණත්, ඇතැම් රාජ්‍යයන්හි වෛරසය සම්බන්ධයෙන
අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා දීඝවාපිය භාර අරමුදලක්
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසුවේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පුරාණ බෞද්ධ පූජනීය සිද්ධස්
FB සාදයේ තරුණ තරුණියන් රිමාන්ඩ්
ෆේස් බුක් හරහා සංවිධානය වී ගාල්ල අක්මීමන රත්ජම්බු ගහ ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී අත්අ
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට නව නායකත්වයක්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය ජී. වී
අ’පුරේ හිමිවරු අටනමක් උපවාසයක
අනුරාධපුර තලාව, ශ්‍රාවස්තිපුර යන ප්‍රදේශවල බෞද්ධ ආගමික ජනතාව බලහත්කාරයෙන් වෙනත් ආගමකට බඳවා ගැනීමේ ව්‍යාපාරයකට
පළාත් සභා දැරිය නොහැකි වියදමක්
පළාත් සභා පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව රාජ්‍යයේ පැවැත්වීමට ද බලවත් තර්ජනයක් බව බුද
මත්ද්‍රව්‍ය නිසා බන්ධනාගාරගත කරන දරුවන් පිටවන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් ලෙසයි
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගතකරන පාසල් දරුවන්බොහෝවිට ඔවුන් නැවත බන්ධනාගාරයෙන
මත්තල සංවර්ධනයට ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය වරුන්ගේ අවධානයට
යහපාලන රජය මගින් වී ගබඩා කිරීම හේතුවෙන් අකර් මන්‍ය වී තිබූ මත්තල රජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල යළි පන ගැන්විමට
මෙරට අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් චින රජය සහාය පළ කරයි
මෙරට ද්විතීය අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන චීන සමූ
හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පක්ෂ තීරණය අනුව අර්ජුණ එජාප නායකත්වයට සූදානම්
කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා කවුද මේකට කැමති කියලා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා. මගේ නමත් යෝජනා කළා. ඒ යෝජනාව
සජිත් ප්‍රේමදාසගෙන් වෑතර රෝහලට ලක්ෂ 37 උපකරණ
රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්
එජාප නායකත්වයට ඉදිරිපත්වීමට තීරණය කළා - රුවන් විජයවර්ධන
“දැන් මතයක් හැදිලා තිබෙනවා අලුත් නායකත්වයක්, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. මේ ඉල්ලීමට මමත් නායකත්වයට ඉදිරිපත
කැනඩා රැකියා දෙන බව පවසා මුදල් වංචා කර කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට
කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන
මාලදිවයිනේ සිටි ලාංකිකයන් 287 දෙනෙකු දිවයිනට
මාලදිවයිනේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (30
කොවිඩ් මර්දනයට කළ ක්‍රියාපිළිවෙතට චීනයේ පැසසුම්
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අතර විශේෂ හමුවක් ස
තවත් ආසාදිතයින් තිදෙනෙක්
තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2998 දක්වා ඉහල ගොස් ඇත.
චීනයේ ජාතික මහජන සම්මේලනයේ සභාපති කථානායකට සුබ පතයි
චීනයේ ඉහළ ව්‍යවස්ථාදායකය වන චීන ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ සභාපති ලී ෂාන්ෂු මහතා ශ්‍රී ලංකාවේ 9 වන පාර්
තවත් 11කට සුව
කොවිඩ් - 19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
කොමිසන් සභාවල බලතල වැඩි කළ යුතුයි - කැෆේ
මීළඟ ව්‍යවස්ථා සංශෝධනයකදී අධිකරණ, රාජ්‍ය, පොලිස් හා මැතිවරණ කොමිසන් සභාවල බලතල වැඩි කළ යුතු බව කැෆේ සංවිධානය පෙන
ගජමුතු විකීණිමට ගිය අයෙක් කොටුවේ
මහියංගණ වේවත්ත මොරකැටිය ගම්මානයේ අයෙකු ලක්ෂ 06කට ගජමුතු විකිණිමට තැත්කිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ
ඉතාලියේ PCR පරික්ෂණ වැඩිකරයි
ඊයේ (29) ඉතාලියේ PCR පරික්ෂණ 99,108 ක් සිදුකර කොවිඩ් ආසාදිතයන් 1,444 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නීතිවිරෝධිව ආනයනය කර කහ කිලෝ 1428ක් සමඟ 6දෙනෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට මෙරට කල්පිටිය ඉන්පන්තිව් දුපතට නීතිවිරෝධීව ආනයනය කරනු ලැබූ කහ කිලෝග‍්‍රෑම් 1428 ක් සමග පුද්ගලයින් 06

