රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
NTC ගේට්ටුවේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් කොළඹ හා ගම්පහ පදිංචිකරුවෝ වෙති. මෙම ආසාදිතයන දෙසෙනා රෝහල් ගත කර තිබේ.