බම්බලපිටිය පොලීසියේ සිවුදෙනෙක් නිරෝධායනයට


බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් 4 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

බම්බලපිටිය පොලීසිය සඳහන් කරන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයට ගොස් තිබු පොලිස් නිලධාරින් සිවුදෙනෙකු මෙලෙස නිරෝධායනයට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දි ඇති බවයි.



Recommended Articles