පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට


පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට යොමුකර තිබේ.

ඒ අනුව, 180 දෙනෙකු  දියතලාව හමුදා කඳවුරටත්,150 දෙනෙකු කුණ්ඩසාලේ කඳවුරටත්,  146 දෙනෙකු මුලතිව් කඳවුරටත් ,192  දෙනෙකු මඩකලපුව කඳවුරටත් ,85 දෙනෙකු පලාලි කඳවුරටත් ,110 දෙනෙකු පෙරියකාදු කඳවුරටත් යොමු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.



Recommended Articles