මහජන සාමය පවත්වාගෙන යෑම තවදුරටත් ත්‍රිවිධ හමුදාවට


ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යාම තවදුරටත් ත්‍රිවිධ හමුදාවට පවරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ගැසට් නිවේදනය පළමු වරට ප්‍රකාශයට පත්කළ අතර ඉන් අනතුරුව මාසයක් පාසා එම ගැසට් නිවේදනය දීර්ඝ කිරීමට කටයුතු කරමින් පවතී.



Recommended Articles