වලල්ලාවිටින් තවත් රෝගින් පස් දෙනක්


කොළඹ වරායේ සේවයේ නියුතු  වලල්ලාවිට ගුලවිට පදිංචි අයෙකුට කොවිඩ් ආසාධිත විමත් සමගම ඔහුගේ පවුලේ තවත් පස්දෙනෙකුට රෝගය ආෂාධිත වී ඇති බව වලල්ලාවිට සෞඛ්‍ය අංශ කියයි.

මෙසේ රෝගය ආසාධිත වී ඇති අය ඇසුරු කළ  වලල්ලාවිට ගුලවිට හා වෙදවත්ත ප්‍රදේශයේ අනෙකුත් ප්‍රජාව පිළිබඳ මහජන සෞඛ්‍යය නිලධාරින් පරීක්ෂෙණ පවත්වයි.

වලල්ලාවිට -විශ්ව ගැමුණු ප්‍රියංකර



Recommended Articles