පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු සිසුවෙක් සහ ඔහුට ඒ
Latest News
ප්‍රහාරයට ලක්ව වැටුණ තරුණයාගේ පාදය මතින් බසයක් යයි
(CCTV දර්ශන සහිතයි) සීනිගම වැරැල්ලාන ඉන්ධන තෙල් පිරවුම් පොළ ඉදිරි පිටදි පෙරේදා (29 ) පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටු
සංචාරක කර්මාන්තය නංවන්න රජයෙන් රු.මිලියන 167ක මුදලක්
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ඉදිරි මාස 04ක කාලයට රජය රුපියල් මිලියන 167.64 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මේ සදහා
රැම්සා තෙත්බිම ඩෝසර් කිරීම සේවීමට කමිටුවක්
ආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්භූමයේ කඩොලාන පරිසරය තුළ අක්කර දෙකක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර එහි ඉස්සන් වගා
ගෝලීයව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාවෙන්
ඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළ අවම වශයෙන් නව ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය
ගතවු පැය 24ක් තුළ බස්නාහිර පළාතෙන් 334 දෙනෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හාරගම සිදුවූ භූ චලනය භූමි කම්පාවක් නෙමෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම මයිලපිටිය දිගන ආදී ප්‍රදේශ වලට ඉකුත් සෙනසුරාදා (29) රාත්‍රී 8.30 ට සිදු වූ බව කියන භූමියේ
FB සාදයක් වටලයි
මුහුණු පොත මගින් දැන හඳුනාගෙන අක්මිමන රජ්ජම්බුගහ ටැංකිය පාරේ පිහිටි හෝටලයක මත්ද්‍රව්‍යය සාදයක් පවත්වමින් සිටි
මට භාරදුන්නේ අවුරුදු 2500ක උරුමයයි
අපි සරළ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තියෙනවා පන්සල් 10500ක්. අපි මහ සංස්කෘතික උරුමය ගැන පන්සලේ කතා කරනවා. හැබැයි අපි
අඩු වයසින් වන මුස්ලිම් විවාහ නවත්තනවා - අලි සබ්රි
අඩු වයසින් වන මුස්ලිම් විවාහ නැවැත්විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසීය. ඊයේ දිනයේදී මහනුවරට ගොස්
යතුරු පැදි 2ක් මතට ගසක් වැටීමෙන් දෙදෙනෙක් මරුට
ධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මැදපෙරදිග සිට 322ක් දිවයිනට
මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් 8/30 අලුයම කටුනායක ගුවන්
නවසීලන්ත දෛනික කොවිඩ් ආසාදනයන්ගේ පහළ යෑමක්
නවසීලන්තයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් සිටින අතර අවම වශයෙන් මරණ 22ක් වාර්තා වී තිබේ.
ඉස්තාන්බුල් නගරය ගෘහස්ත විවාහ උත්සව තහනම් කරයි
සඳුදා සිට ගෘහස්ථ විවාහ, විවාහ ගිවිස ගැනීමේ සාද සහ චර්මච්ඡේදනය කිරීමේ උත්සව තහනම් කරන බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර
මිනිසුන් සහිත සාර්ථක පියාසර කාරයක් ජපානයෙන්
SD-03 නම් වූ මෙම පියාසර කාරය රියදුරු (නියමුවා) සමග පිටත් වී මිනිත්තු හතරක් පමණ ටොයොටා පරීක්ෂණ ධාවන පථය වටා පියාසර කරනු
ද.කොරියානු ආසාදනවලින් සියයට 20ක් හඳුනාගෙන නෑ
තහවුරු කර ඇති ආසාදිතයන් 1,018ක් සෝල්හි සාරං-ජෙයිල් පල්ලියේ ආසාදන පොකුරට සම්බන්ධ වී ඇති අතර, තවත් 307ක් අගෝස්තු 15 වන දින
බ්‍රසීලය කොවිඩ්-19 මරණ 120,000ක සීමාව පසුකරයි
බ්‍රසීලයේ රාජ්‍ය පාලකයන් විසින් එරට ජනතාවගේ වළ ඔවුන් විසින්ම කපා දුන් බවට චෝදනා පවතින අතර, ජනාධිපති ජෙයර් බොල්සො
ලොව පුරා කොවිඩ් මරණ 840,000ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,896,000ක් ඉක්මවා ඇති අතර, තරුණ පිරිස් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවීමක
කිලෝ 05 ක රන් සමග දෙදෙනෙක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28දා) උතුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිස
පළමු නිෂ්පාදන පොකුරු ගම්මානය නාවලපිටියෙන්
ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ආරම්භ කරනු ලබන ’’නිෂ්පාදන පොකුරු ගම්මාන” වැඩසටහන අද (29දා) කෘෂිකර්ම අමාත
නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කින් නිම කිරීමට ජනපති උපදෙස්
ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළේය.
විදෙස්ගතව සිට පැමිණි තවත් 6දෙනෙකුට කොවිඩ්-19
තවත් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි. එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙ
තවත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබයි
මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ITAK වව්නියාවේදී රැස්වෙයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නිය
ආනවිලුන්දාව කපා දැමූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
ආනවිලුන්දාව කුරුළු අභය භූමිය හා රැම්සා තෙත් බිමට අයත් අක්කර තුන් කාලක පමණ ප්‍රමාණයක් ඉස්සන් වගා කිරීම සඳහා නීති
ඉතාලියේ ඊයේ දෛනික PCR පරික්ෂණ ලක්ෂයකට ආසන්න වෙයි
ඊයේ 28 ඉතාලියේ PCR පරික්ෂණ 97,065 ක් සිදුකර කොවිඩ් ආසාධිතයන් 1462 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
කාන්තාවකගේ පහරදීමකින් යාචකයෙක් මරුට
අනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාලය අසළදී කාන්තාවක් සිදුකළ පහරදීමක් හේතුවෙන් යාචකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පො
මොළයට කාවද්දන චිපයක් එලොන් මස්ක් හඳුන්වාදෙයි
’’එය ඔබේ හිස් කබලේ සම්බන්ධ කෙරුණු ෆිට්බිට් එකක් වගේ’’ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් කියයි.
ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට උත්සාහ
ඇමෙරිකාව තුළ වෛරසය යළි වැලඳුනු අයෙකු හමුවේ
ආසාදිතයන් ලක්ෂ 60ක් වාර්තා වන එක්සත් ජනපදයේ, අප්‍රේල් මස ආසාදිත වූ අයෙකු සුවය ලබා, පසුව ජුනි මාසයේදී යළිත් ධනාත්මක

