ආණ්ඩුව ඉදිරිපත් කර ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසි විරහිතව සහාය දක්වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී විසිවැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.