තවත් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3088 දක්වා ඉහල ගොස් ඇ
Latest News
PCR පරික්ෂණ 266,057ක්
අද (20) දිනය වනවිට පුද්ගලයින් 43,612 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (20) දිනය වනව
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයේ කොඳුනාරටියයි - අගමැති
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත
පළාත් සභා අහෝසි කරනවාට විරුද්ධයි
පළාත් සභා අහෝසි කිරීමට හිටපු මහඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ලංකාවට ආපු චීනයේ විශේෂ ගුවන් යානය
නොවැම්බර් 05 දා සිට නොවැම්බර් 10 දා දක්වා චීනයේ ෂැංහායි නුවර ක්‍රියාත්මක කිරීමට නියමත චීන අපනයන හා ආනයන ප්‍රදර්ශනය
මහනුවර ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තිදෙනෙක් මිය යයි
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි හිටපු බස්නායක නිළමේවරයෙකුගේ පස් මහල් නිවසක් අද (20දා) අලුයම5.00 පමණ කඩා වැටීම
මනෝගේ පක්ෂයටත් ආණ්ඩුවෙන් ආරාධනා
ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පසුගියදා පාර්ලිමේන්තුවේද
කොවිඩ් 19 පීඩනය මැද ඉතාලියේ ජනමත විචාරණයක්
යුරෝපය දෙවන කොවිඩ් රැල්ලකට හසුවෙමින් පිඩනයකට ලක්වෙමින් තීබෙන තත්වයක් තුල ඉතාලිය තම රට කොවිඩ් දෙවන රැල්ලෙන් බේර
නිවසක සඟවා තිබු ආයුධ රැසක් සොයා ගනියි
බෙලිඅත්ත පලපොත ප්‍රදේශයේ නිවෙසක් පිටුපස ගස්ලබු වගාවක සඟවා තිබියදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරොම් යොද
බැරල් රංජි අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මොහොමඩ් ෆාරුක් නොහොත් ’’බැරල් රංජි’’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩං
වැසි හා සුළං තත්ත්වයේ වැඩිවිම තවදුරටත්
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (20) දිනයේදී තවදුරටත්
ඉන්සියුලීන් ලංකාවේ නිපදවීමට කර්මාන්ත ශාලවක ඉදිකිරීම් අරඹයි
මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න ර
මහනුවර ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - තිදෙනෙකු මිය යයි
මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති මහල් 5කින් සමන්විත නිවසක් කඩා වැටීමකට ලක්ව තිබේ.
කහපොල සුරංජි අත්අඩංගුවට
අත් බෝම්බයක් සහ හොරොයින් මත් කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ’’කහපොල සුරංජි ’’ නැමැත්තා පිළියන්දල බට
ගෝලීය එන්නත් සන්ධානයට ආර්ජන්ටිනාව සහ බ්රසීලයත්
කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වය ගත් ගෝලීය සන්ධානයකට එක්වන බව බ්‍රසීලය සහ ආ
කෝවිඩ් අවදානම නොතකා ඩො.බි. 1.5ක BOI ආයෝජන
වසරේ මුල් මාස නවය තුළදී පමණක් නව ආයෝජන හා පවත්වාගෙන යන ව්‍යාපෘති පුළුල් කිරීම තුළින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග
ඇමෙරිකාවේ කොවිඩ් මරණ 200,000ක සීමාව කරා ඇවිත්
එක්සත් ජනපදයේ දෛනික කොරෝනා වෛරස ආසාදිතයන් මෑතකදී ඉහළ ගොස් ඇති අතර, වෛද්‍ය විශේෂඥයන් පවසා ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා උණ
දින 40කට පසු ද.කොරියාවේ අඩුම දෛනික ආසාදිතයන්
දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන මගින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 82ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ත
ජර්මනියේ අප්‍රේල් මාසයෙන් පසු වැඩිම දෛනික ආසාදන
මෙම වැඩිවීම තවමත් මාර්තු මස අගදී රටේ උපරිම මට්ටමට ළඟාවී නොමැති බවද එම ඒජන්සිය පවසයි. එවකට දෛනිකව ආසාදිතයන් 6,000කට ව
ඇමෙරිකානු TikTok තහනම ට්‍රම්ප් විසින් යළි අත්හිටුවලා
එක්සත් ජනපදයේ App Stores හි TikTok තහනම තාවකාලිකව වළක්වාලමින් TikTok මව් සමාගම වන බයිට් ඩාන්ස් සහ ඔරකල් අතර ගනුදෙනුව අනුමත කර ඇත
ලොවපුරා කොවිඩ් මරණ 955,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 30,666,000ක් පසුකර ඇති අතර, යම් තරමකට පහළ ගොස් තිබූ එක්සත් ජනපද දෛනික ආස
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපති චාර
තවත් කෝවිඩ් ආසාදිතයෙක්
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් හඳුනාගෙන ඇත
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරනවා
පාර්ලිමේන්තු විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බල වේගය මුලුමනින්ම විරුද්ධයි. ඊට සංශෝධන එකතු කිරීමට හෝ සහයෝගය
ආනවිළුන්දාවේ කඩොලාන සිටුවයි
මෙහිදි අදහස් දැක්වු වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසා සිටියේ ඉදිරියේදි සියලු ආයතන එක්වී ආන
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 18ක් පිටුවහල් කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර
තවත් 10කට සුවයි
කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
බැංකුවල ප්‍රතිපත්ති - ආකල්ප බරපතළ ලෙස වෙනස් විය යුතුයි
මේ අවුරුද්දේ මුල් මාස හතර තුළ බිලියන තුනකට වඩා ශුද්ධ ලාබ ලබපු බැංකු තුනක් තිබුණා. වෙනත් බැංකු බිලියන තුනක ලාබයක් න
ඔස්ට්‍රේලියාවේ ජුනි මාසයෙන් පසු අඩුම ආසාදන සංඛ්‍යාවක්
ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත සහ මිලියන 25ක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීග
ඉන්දියාවේ තවත් කොවිඩ් ආසාදිත වූවන් 93,337ක්
සති පහකට වැඩි කාලයක් පුරා ඉන්දියාව සෑම දිනකම ලෝකයේ ඉහළම දෛනික ආසාදිත වර්ධනය වාර්තා කරයි.

