තවත් කොවිඩ් ආසාදිතයින් 160 දෙනෙක්


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 160 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද දිනයේදී මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 704ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,287ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,792ක් වනවා.

 



Recommended Articles