ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක් ලබාගත් හපනුන්


ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියන් කිහිප දෙනෙකුම ලකුණු 200ක් ලබාගැනීමට සමත්ව සිටියි.

එසේ ලකුණු 200ක් ලබාගත් සිසුසිසුවියන්

ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙවිලි යසස්මි


ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්දිත් 


පොලොන්නරුව දිඹුලාගල සිරිපුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ - එච්.එම්.තේනුජ මනුමිත බංඩාර 

අජිතලාල් ශාන්ත උදය/මංගල ප්‍රසන්න/හිඟුරක්ගොඩ ඩබ්.ඒ.පියතිලක



Recommended Articles