සියලුම ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරිමේ කාලය දිර්ඝ කරයි


සියලුම ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම මෙන්ම ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අලුත් කිරිම 2021 -2-28 දක්වා දිර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.



Recommended Articles