ජනපති බදාදා ජාතිය අමතයි By .. // 2020 නොවැ 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය 2020-11-18 රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ. Facebook Twitter Google+ Recommended Articles