මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන
Latest News
තවත් ආසාදිතයින් 13ක්
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 13ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයන් ගණන 3312 දක්වා ඉහල ගොස් ඇත.
පිල්ලෙයාන්ට ජනපතිගෙන් පත්විමක්
මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්රකාන්තන
ජන ගැටලු විසඳන්න ජනපති ගමින් ගමට යයි
ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීම
ගල්කිස්ස වෙරළ තිරය සංරක්ෂණයට පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සම සලකා බැලිමට දිනදෙයි
පරිසර වාර්තාවක් නොමැතිව රුපියල් කෝටි 11ක මහජන මුදල් යොදවා ගල්කිස්ස මුහුදු තීරය සංරක්ෂණය කිරීම නමින් ඇරඹූ ව්‍යාපෘ
අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමිව දිවයිනේ වෙරළ තිරයන් පිරිසුදු කෙරේ
අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා කිරිමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකාව වටා ඇති මුළු වෙරළ තීරයම පිරිසිදු කිරීමේ කටයුතු නාග
මංතීරු නීතියේ වෙනසක්
හෙට සිට බස් ප්‍රමුඛතා මං තීරුවේ ධාවනය කළ හැක්කේ එම බස් රථ, කාර්යාල ප්‍රවාහන බස් රථ, පාසල් බස් හා වෑන් රථ පමණක් බව පො
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට නොතීසි
කුඩු නඩුවක විත්තිකරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් ක
විස්සට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් මූලික අයිත
පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර
විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියු
කෝප් සභාපති චරිත හේරත්
9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ කෝප් කමිටුවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ මහාචාර්ය චරිත හේරත් මහතා තෝරා පත්කර ගෙ
ආනවිළුන්දාව සිද්ධියේ ප්‍රධාන සැකකරු ජගත් සමන්ත රිමාන්ඩ්
ආරච්චිකට්ටුව ආනවිලූන්දාව රැම්සා තෙත් භූමියේ කොටසක් නීතිවිරෝධී ලෙස අනවසරයෙන් ඩෝසර් කර එහි ඉස්සන් ටැංකි සෑදීමට
රට පුරා ජල ගැටලු විසඳීමේ පොදු යාන්ත්‍රණයක් පිහිටුවීමට අගමැතිගේ අවධානයට
ජල සම්පාදන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අ
ව්‍යාජ ලේඛණ සැදු කච්චේරියක් වටලයි
ව්‍යාජ ලේඛණ සැකසිමේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පෞද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙකු ඊට යොදා ගත් ව්යා
අම්පිටියේ ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගන්න - TNA මන්ත්‍රී
උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් එරෙහිව උද්ඝෝෂන කළා. මේක දිගින් දිගටම ගියොත් හ
අමාත්‍ය චමල් උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සදහා හදිසි සංචාරයක
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ (21) උමා ඔය ව්‍යාපෘතියේ පහල නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංච
තවත් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබයි
අද (22) දිනය වන විට කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
හෙටත් පළාත් කිහිපයකට වැසි
සබරගමුව පළාතෙත් බස්නාහිර ,මධ්‍යම, උතුරු - මැද,සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇ
පයාගල මුහුදු තීරයෙන් රුපියල් කෝටියකට අධික කොකේන් පාර්සලයක්
පයාගල දළුවත්ත ග්‍රිස්බන් පෙදෙස මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් (22) අලුයම ස
හිටපු ජනපතිට අගමැතිට පාස්කු කොමිසමෙන් කැඳවීමක්
පාස්කු ප්‍රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා හා 06 දා ජනාධිපති කොමිසම හමුවේ
‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ
පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල්
විස්සට සහාය දෙන්න දුරකතනයේ 20ක් එනවා - මහින්දානන්ද
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීව
දිවයින පුරා සිටින සංචාරක රියදුරන් ලියාපදිංචිය හා පුහුණුව අනිවාර්යයි
දිවයින පුරා සිටින සංචාරක රියදුරන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිය හා පුහුණුව ලැබීම අනිවාර්ය කරන බවත් මෙරට
වෙඩි වැදි මියගිය කදුකර කොටියෙකුගේ සිරුරක් හමුවෙයි
හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කදුකර කොටි දේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබි අද (21) දින හමුවු බව නල්ල
නාකොටික් නිලධාරින් යළි රිමාන්ඩ්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩං
අතාවුල්ලාගේ අමුතු ඇඳුම නිසා පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් වෙයි
ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක
විපක්ෂයට කැමරාව නොදීමෙන් නොසන්සුන්තාවක්
විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන අවස්ථාවේදී ඔහුට කැමරාව ලබා නොදීමෙන් පාර්ලිමේ
ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘත කරේ
ජල පෝෂක ප්‍රදේශයන්ට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටුවක් තවදුරටත් විවෘත කර තැ
විස්ස ඉවත් කරගන්නේ නෑ - ෂෙහාන්
විපක්ෂයේ විරෝධය හමුවේ කිසිසේතම විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ඉවත් කර නොගන්නා බව රාජ්‍ය අමාත්
විපක්ෂ විරෝධය අතරේ අධිකරණ ඇමති විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං

