ජනපති ජාතිය ඇමතීම රාත්‍රී 8.30ට


තම පළමු පදවි සම්ප්‍රාප්තියට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. සියලුම ගුවන් විදුලි හා රූපවාහිනී නාළිකා ඔස්සේ ජනපතිවරයා ජාතිය ඇමතීම විකාශය කිරීමට නියමිතය.



Recommended Articles