මාවතගම ප්‍රධාන තැපැල් කාර්යාලය වසයි


මාවතගම  ප්‍රධාන  තැපැල්  කාර්යාලය  ඊයේ 16 පස්වරුවේ  සිට වසා දැමිමට පාලන අධිකාරිය තිරණය කර ඇත.                   

කුරුණෑගලින්  වාර්තාවු කොරෝනා  ආසාදිත  තැපැල්  දෙපාර්තමේන්තුවේ  ඉහළ  නිලධාරියෙකු  එම  කාර්යාලයට  පැමිණ  ගොස්  ඇති  නිසා  මෙම කාර්යාලය  වසාදැමිමට තිරණය  කර තිබේ . 

මාවතගම  කුසුම් සෙනරත් බණ්ඩාර



Recommended Articles