වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවක


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අධිකරණ විවෘත කර නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර වහලය මත නැග එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බව බන්ධනාගාර ආරංදි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බව ඔහු සඳහන් කළේය.



Recommended Articles