කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන ඉහළට


කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අතර, පොලිස් නිලධාරින් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා සමාජිකයින් 197 දෙනෙකු වන බවද වාර්තා වෙයි.

 



Recommended Articles