ඉහළ යන වැලි මිල පාලනයට න දිස්ත්‍රික්ක 03ක වැලි කැණීම් කටයුතුවල නිරතවන්නන්ගේ සමුපකාර සමිති මගින් වැලි කැනීම හා බෙද
Latest News
දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වනදා
දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
එන්නතට පමණක් මුල්තැනදී සෙසු පිළිවෙත් අමතක කිරීම විශාල වැරැද්දක් වේවි -WHO
කොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්
සාපෙළට සම්බන්ධ සිදුවීම් දෙකක්
මුලතිව් විභාග මධ්‍යස්ථානයකදී විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අන් අයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අව
මැලේසියාවේ සීනොවැක් හා ඇස්ට්‍රාසෙනෙකා අනුමැතියට
මැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අසරණ වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී
වෙනිසියුලාවට සීනොෆාම් එන්නත් 500,000ක් ලැබේ
මෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි ස
ඔබට සේම වනජීවීන්ටද මහපොළවේ ජීවත් වීමට අයිතියක් ඇත
මිනිසාට මෙන්ම ලෝකයේ ජීවත් වන විශාලම සත්ත්වයාගේ සිට කුඩාම සත්ත්වයාටත් මිහිතලයේ නිදහසේ හුස්ම ගැනීමට එක හා සමාන අය
හිස නැති කාන්තා මළ සිරුර වේල්ලවීදියට ගෙනා පොලිස් SI ගේ සිරුර හමුවෙයි
වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයට හිස නැති කාන්තා මළ සිරුරක් රැගෙන හා සැකකරුගේ සිරුර බඩල්කුඹුර ඔහුගේ න
එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා මගපෙන්වීමක් - CDC
කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්හි සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලැබූ පුද්ගලයන් සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්ව
ජර්මනියේ අගුලු දැමීම් මාර්තු 28 දක්වා දීර්ඝ කරනු ඇතිලු
ලබන සතියේ සිට යම් යම් සීමා ලිහිල් කෙරෙන නව කෙටුම්පතට අනුව වැඩිහිටියන් පස් දෙනෙකු නොඉක්මවන පවුල් දෙකක් අතර පෞද්ගල
නේපාලයට එන්නත් වැඩි ප්‍රමාණයක් දෙනවා - චීනය
චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති හූ යැන්කි පවසයි.
“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක්
“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත ඊයේ (02) පස්වරුවේ ජනාධිප
බ්‍රසීලයේ දෛනික වැඩිම කොවිඩ් මරණ වාර්තාවක්
2020 ජුලි මස අග භාගයේදී වාර්තා වූ කොවිඩ්-19 මරණ 1,595ක් ඉක්මවා ගිය අවස්ථාවට පසුව, බ්‍රසීලය කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ නව උච
ප්‍රංශයේ පල්ලිය ආශ්රිත ලිංගික අපයෝජන ගැන කොමිසමක්
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි ’පල්ලියේ ලිංගික අපයෝජනය පිළිබඳ ස්වාධීන කොමිසම’ (CIASE) ඇස්තමේන්තු කර ඇත්තේ වින්දිතය
ලොව පුරා කොවිඩ් මරණ 2,550,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 114,790,000ක් ඉක්මවා ගොස් ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිත
තවත් ආසාදිතයින් 164ක්
අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 164ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
තවත් කොවිඩ් මරණ 7ක්
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 153ක්
අද (02) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 153ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ප්‍රා.සභා මන්ත්‍රිවරයෙකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ෂ හාරලක්ෂ 25000 අල්ලස් මුදලක් ලබා ගනිද්දී නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරය
යහපාලන රජය සමයේ සිදුවූ දූෂණ වංචා රැසක් හෙළිවි තිබෙනවා
පසුගිය රජය සමයේ නිවාස හා සංස්කෘතික අමාත්‍යාංශවල විශාල ලෙස දූෂණ සිදුව තිබෙන බවත් දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිටු
තලවකැලේ වන වගා රක්ෂිතයක ගින්නකිිිින් අක්කර පහක් විනාශයි
තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කො
හිස නැති කාන්තා මල සිරුර කොළඹට ගෙනා හැටි
හිස නැති කාන්තා මළ සිරුර විශාල ගමන් බෑගයක බහා කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ බස් රථය වේල්ලවීදිය පොලීසිය මගි
තවත් 598කට පූර්ණ සුවය
තවත් ආසාදිතයින් 598ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 80,020ක් ලෙස වාර්තා වේ.
නාමල් රගර් පිටියේ දුවනවාට වඩා වේගයෙන් ක්‍රීඩා ඇමතිකම අරගෙන දුවනවා
අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහ
සුදු වෑන් මාධ්‍ය සාකච්ජාවේ නඩුව යළි කැඳවිමට දින දෙයි
ඉකුත් ජනාධිපතිවරණ සමයේ අන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් එවකට අමාත්‍ය රාජිත සේනාරත්න ස
තක්සේරු වාර්තා කඩිනමින් නිකුත් කිරීමට අගමැති උපදෙස්
විවිධ ආයෝජන කටයුතු වෙනුවෙන් රජයේ දේපොළ ලබා දීමට අදාළ තක්සේරු වාර්තා ලබා ගැනීමේ දී කඩිනම් පියවර අනුගමනය කරන ලෙස අ
Singapore Space Challenge තරඟාවලියේ ජයග්‍රහණයක් ලංකාවටත්
මෙවර Singapore Space Challenge 2021 තරඟාවලියේදී කණ්ඩායම් සඳහා ලබාදුන් කාර්යය වුයේ, ’’සඳ මත කැණීම් සිදු කිරීමට හා ස්ථානීය සම්පත් භාව
මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා තවදුරටත් රිමාන්ඩ්
2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම
ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කෙරෙයි
මෙතෙක් හුදකලා කර තිබූ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කර තිබේ.

