අද (03) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 130ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Latest News
වතු අධිකාරිවරයාට පහර දුන් සැකකරුවන් යලිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දුන්නේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු මේ මස 10
තවත් එන්නත් තොගයක් ඉරිදා දිවයිනට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක තොගය ලබන ඉරිදා මෙරට
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පළමු T20 තරඟය හෙට
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දුපත් අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වෙයි.
තවත් කොවිඩ් මරණයක්
තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 484ක් දක්වා වර්ධනය වී තිබේ. එ
කටුනායක කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින් අද දින කොරෝනා වෛරසය ආස
2015 ට පෙර පැවැති සංවර්ධනය කිරීමේ වේගවත් ගමන යළි ආරම්භවෙලා
අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාම
තවත් කොවිඩ් ආසාදිතයින් 205ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 205ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,075ක් ලෙස ඉහළ ගොස් තිබේ.
රු.10,000 ක අල්ලස් ගත් කම්කරු නිලධාරිවරයෙක් අත්අඩංගුවට
මහනුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (3) කඩුගන්නාවේ
මිගාර ගුණරත්නට පහරදුන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න - නීතිපති
සේවාදායකයකු හමුවීම සඳහා පෑලියගොඩ පොලිසියට ගිය බව කියන නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියට සම්
සමෘද්ධිලාභීන්ට නොමිලේ විදුලි සබඳතා
මෙතෙක් විදුලිය පහසුකම් නොලැබ සිටින අඩුආදායම්ලාභී සහ සමෘද්ධිලාභීන් වෙත නොමිලයේ විදුලි සබඳතා ලබාදීමේ පළමු අදියර
කොළඹට නව දුම්රිය ව්‍යාපෘති තුනක්
මෙම ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාග
නීතිඥ හිජාස් හිස්බුල්ලා යළි රිමාන්ඩ්
නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රාජ්‍ය ආයතනවල ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්
අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාම
මහජන බැංකුව හා DLB කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර
කූරගල ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු 28 දා අරඹයි
බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු මස 28 පෝය දින සිදුකිරීමට ආරම්භ කරන බව ඓතිහාසික කූරගල ප
තවත් 417කට පූර්ණ සුවය
තවත් කොවිඩ් ආසාදිතයින් 417ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,43
බලන්ගොඩ නගරාධිපති යළි සේවයේ පිහිටුවයි
තනතුරෙන් ඉවත්කළ බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා යළි එම තනතුරේ පිහිටුවන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩු
CHEC විසින් වරාය අධිකාරියට PCR යන්ත්‍රයක්
චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අති නවීන පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරික්ෂණ(PCR)
කොරෝනා මෘත දේහ භූමදානයට ඉරණතිවු සුදුසු තැනක් නොවේ
කොරෝනා හේතුකොටගෙන ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භුමදානය කිරිමට ඉරණතිවු ප්‍රදේශය සුදුසු තැනක් නොවන
අමරපුර - රාමඤ්ඤ සංඝ සභාවෙන් රජයට බලවත් අප්‍රසාදය
රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්තව ක්‍රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලව
පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට
පොලිස් නිලධාරීන් බැන වැදුනයි උරනව පානදුර පින්වත්ත පොලිස් මුරපොළේ පොලිස් කැබ් රථයට ගිනි තැබූ පුද්ගලයා හෙරෝයින්
එන්නත් දීමේදී සංචාරක ක්ෂේත්යේ අයට හා කර්මාන්ත සේවකයන්ට ප්‍රමුඛතාව
දිවයිනට ගෙන ඒමට නියමිත ඊළග කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාව
හමුදා නිලධාරියෙකු ගිනි අවියත් සමඟ අත්අඩංගුවට
ගිනි අවියක් යතුරුපැදියේ සඟවා ප්‍රවාහනය කරමින් සිටි රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා නිලධාරියකු 2
ඉරණතිව් කොරෝනා සිරුරු භූමදානයට එරෙහිව විරෝධතා ඇරඹේ
කොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අ
කොවැක්ස් යටතේ ලැබෙන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට
කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පළමු කො
මාස 09 දරුවාට අමානුෂිකව පහරදීමේ සිද්ධියේ මව සහ බිළිඳා පරිවාස භාරයට
යාපනය අරියාලෙයි මණීයන්තොට්ටම් ප්‍රදේශයේ මාස 09 ක් වයසැති කුඩා දරුවෙකුට අමානුෂිකව පහරදුන්නේ යැයි සැකපිට අත්අඩංග
රූමස්සල අභයභූමියේ ගස් කැපු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර
රූමස්සල අභයභූමි ප්‍රදේශයේ මෙතෙක් නොතිබූ මාර්ගයක් ඉදිකිරීමට ඇතැම් පිරිස් දරණ උත්සාහයත් සමඟ එම ප්‍රදේශයේ ගස් කපා
තරුණිය ඝාතනය කළ පොලිස් SI ලිපියක් ලියලා
කුරුවිට තරුණිය ඝාතනය කළ වස බී සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා අදාල තරුණිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගි
වතු අධිකාරිවරුන්ට පහර දිම් හෙලා දකිමින් නිහඬ විරෝධතාවක්
වතු අධිකාරිවරුන්ට පහර දිම් හෙලා දකිමින් පහර දිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අ

