වරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.